IMG-LOGO

සෝනම්ගෙන් කරීනාට 'ටිවිටර්' පණිවිඩයක්

කාලයක සිට විරසකව සිටින බොලිවුඩ් සිනමා නිළි යුවළක වන සෝනම් කපූර් හා කරීනා කපූර් ඛාන් පසුගියදා යළිත් සිය මිතුදම අලුත් කරගෙන තිබෙන බව 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' වෙබ් අඩවිය සඳහන් කර සිටියි. එය සඳහන් කරන අන්දමට සෝනම් යළි කරීනා සමග මිතුරු වී ඇත්තේ ඉදිරියේදී තිරගතවීමට නියමිත 'උද්තා පන්ජාබ්' චිත්‍රපටයේ කරීනා ඉදිරිපත් කරන රංගනයට සෝනම් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඇයට සුබපතා යැවූ කෙටි පණිවිඩයෙන් බව සඳහන්.

මෙම මිතුදම අලුත්වීමත් සමග ජනප්‍රිය බොලිවුඩ් නිෂ්පාදකවරු කිහිපදෙනෙකුම ඉදිරියේදී නිර්මාණ වන සිය චිත්‍රපට සඳහා කරීනා හා සෝනම් දෙදෙනා එක් කර ගැනීමට නොඉවසිල්ලෙන් පසුවෙන බව වාර්තා වෙනවා. මේ අතර තවත් මාස කිහිපයකින් රූගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අලුත්ම බොලිවුඩ් චිත්‍රටයෙහි ප්‍රධාන චරිත සඳහා එක්තරා චිත්‍රපට සමාගමක් විසින් මොවුන් දෙදෙනා තෝරා ගෙන ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.



අදහස් (0)

සෝනම්ගෙන් කරීනාට 'ටිවිටර්' පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site