IMG-LOGO

සැන්ඩ්‍රා බුලොක්ගේ අනියම් සවාරිය

2016-06-18-ent-16

ජනප්‍රිය හොලිවුඩ් නිළි සැන්ඩ්‍රා බුලොක් පසුගිය14 වැනිදා තම පෙම්වතා වන ඡායාරූප ශිල්පී බ්‍රයන් රැන්ඩල් සහ තම පුතු වන හය හැවිරිදි ලොයිස් කැටුව ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණීම මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. වසරක් පුරා පවතින මෙම ආදර කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් බුලොක්ගේ රසිකයන්ට ගැටලුවක්ව ඇත්තේ ඇය තම පුතු කැටුව යුනිවර්සල් චිත්‍රාගාරයේ විනෝද සවාරියක යෙදීමට පණස් එක් හැවිරිදි තම පෙම්වතාද එක්කර ගත්තේ ඇයිද යන්නයි.බෙවර්ලි කඳුවැටියේ ජීවත් වන සැන්ඩ්‍රා බුලොක් මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ මවකි.ඇයට සිවු හැවිරිදි දියණියකද සිටියි.

 

2016-06-18-ent-20
2016-06-18-ent-19
2016-06-18-ent-18
2016-06-18-ent-17

 



අදහස් (0)

සැන්ඩ්‍රා බුලොක්ගේ අනියම් සවාරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 440 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site