IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සනෝජා ඌවටත් පැමිණිලි කරයි

ජනප‍්‍රිය නිළි සනෝජා බිබිලේ මෙනවියට කතරගම රෝහලේදී බෙහෙත් නිකුත් කිරීමේ ස්ථානයේ සිටි පුද්ගලයකු කඩුවකින් කෙටීමට තැත් කළැයි කියන සිද්ධිය පිළිබඳව ඇය සෞඛ්‍ය අමාත්‍යංශයට සහ ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර ඇත. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සෞම්‍යා අඹන්වල මහත්මිය කීවේ පැමිණිල්ලක් ලැබී ඇති බවයි. කතරගම රෝහලේ බෙහෙත් නිකුත් කරන ස්ථානයේ සේවය කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙරද ප‍්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ ගැන පරීක්‍ෂණයක් කරන බවත් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය පැවැසුවාය.



අදහස් (0)

සනෝජා ඌවටත් පැමිණිලි කරයි

ජනක විතාන Thursday, 23 February 2012 06:29 PM

නිළියන් නොවන කී දෙනකුට මේ වගේ දේවල් වෙනවද, අනිත් අයගේ ඒවටත් පරීක්ෂණ පවත්වනවදා?

:       0       0

සාමෙල් Thursday, 23 February 2012 06:51 PM

දෑන්ද ඔහුට විරුද්දව කටයුතු කරන්න යන්නෙ? අනෙත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැමිණිලි, පැමිනිලි නොවේයිද? ලංකාවෙ හෑටි ඔහොමමනෙ.....මොනවා වුනත් සනෝජාට ස්තුතී කරනවා මේවගේ අයට පාඩමක් ඉගෑන්වීමට උත්සාහ කිරීම ගෑන...

:       0       0

ලංකාසිරි Thursday, 23 February 2012 04:04 PM

මෙවන් පුද්ගලයන්ට නිසි දඩුවම් දී වෙනත් අය පත් කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site