IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා

කතරගම දී අසනීපයකට බෙහෙත් ගැනීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරියකගේ සැමියා කඩුවක් ද රැගෙන පහරදීමට ආ සිද්ධියක් ගැන සෞඛ්‍ය ඇමැතිටත්, පොලිස්පතිටත් පැමිණිලි කරන බව ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ කියන්නීය. කතරගම රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ පෞද්ගලික සායනයෙන් දුන් බෙහෙත් තුණ්ඩුව බෙහෙත් නිකුත් කරන තැන සිටි ඇගේ සැමියාට දුන් පසු ඇතිවූ බහින්බස්වීමක් අවසන් වූයේ කඩුව රැගෙන ඈ පසු පස පැන්නු බව කියන සැමියාගෙන් බේරීමට ඇයට  වෛද්‍යරියගේ කාමරයට වැදී පොලිසිය එනතුරු දොර වසාගෙන සිටීමෙන් පසුවය. බෙහෙත් නිකුත් කිරීමට මොහුට සුදුසුකම් ඇද්දැයි සනෝජා අසයි.



අදහස් (0)

සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා

මොහාන් Thursday, 23 February 2012 05:37 PM

එයාට කඩුව වගේ ද දන්නේ නෑ පෙනුනේ

:       0       0

චන්දන වැලිකල Monday, 20 February 2012 06:27 PM

සමහරවිට මේක අලුත් කෙම් ක්‍රමයක්ද දන්නෙ නෑ..

:       0       0

රාවනා Monday, 20 February 2012 07:30 PM

අපි නොදන්න "සනෝජාගේ කඩු පාර"!!!

:       0       0

ජනක Monday, 20 February 2012 07:54 PM

මෙතුමිය නිලි පාර්ට් දාන්ඩ ඇති.. බෙහෙත් දෙනම් ඉවසන්න නැතිව ඇති..

:       0       0

කේ කේ Monday, 20 February 2012 09:13 PM

ලෙඩක් නැති නිසා තුවාල කරල බෙහෙත් දෙන්න වෙන්න ඇති..

:       0       0

සමන් Tuesday, 21 February 2012 06:30 AM

ඔය වගේ නිලියන්ටට ඔහොම තමයි සලකන්න ඕන..

:       0       0

රුවන් බණ්ඩාර - දෝහා Tuesday, 21 February 2012 12:01 PM

මෙයත් දේශපාලනයට එන්ඩ වගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site