IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සුද්දා මාලකට ගැහැවුවැයි තවත් නඩුවක්

බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූ සමාජ ශාලාවේදී මින් දෙවසරකට පෙර මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ඇදගෙන යන්නට තැත් කළැයි කියන සිද්ධියේ පැමිණිලිකරු වන ජේම්ස් කැසර්ලි අද (25) එංගලන්තයේ සිට අධිකරණයට පැමිණි සිටියේය.

අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ මේ පැමිණිල්ල අද විභාගයට ගැනීමට නියමිතය. පැමිණිලිකරු එම කාන්තාවගේ සැමියාය.

බ්‍රිතාන්‍ය ජාතිකයා මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතන්‍ය ජාතිකයා සැකකරුවකු කළ මහේස්ත්‍රාත් නඩු දෙකම දෙසැම්බර් 08 වැනි දා දක්වා කල් තැබිණි.

රුපියල් දෙලක්ෂයක ශරිර ඇපයක් මත බ්‍රිත්‍යාන්‍ය ජාතිකයා මුදා හැරිණි.



අදහස් (0)

සුද්දා මාලකට ගැහැවුවැයි තවත් නඩුවක්

ඇලෙක්ස් Thursday, 25 August 2016 01:24 PM

අනේ මන්දා මේවා කවදා අවසන්වෙයිද කියලා (නි)

:       0       0

කුමාර Thursday, 25 August 2016 01:48 PM

දෙන්නම ගැහුවනම් සමාදාන වෙන එක ගුණයි (බ)

:       0       0

නුවන් Thursday, 25 August 2016 08:02 AM

හිරේ දාන්න ඕනි අවුරුදු පහකටම !! (හේ)

:       0       0

දහම් Thursday, 25 August 2016 08:11 AM

වරදකරුවන් සැමටම නිසි දඩුවම් ලබා දිය යුතුයි.(හේ)

:       0       0

ධම්ම Thursday, 25 August 2016 10:04 AM

අද ඉන්නේ එදා මාලක නොවේ. බොහෝවිට පරණ දේවල් ඔහුට අමතකවීමටද ඉඩ තිබේ. (නි)

:       0       0

ලංකා Friday, 26 August 2016 05:27 AM

එතකොට මත් කළේ බලෙන්ද? අපි නොදන්න මත් කාලක් ගහපුවහම කරන්නේ මොනවද කියල කියල දන්නේ නැද්ද? නිකන් ඔල්මාදේ වගේ වෙනවද? එහෙම මතක් නං ලංකාවේ නැහැ (බ)

:       0       0

වින්සන්ට් Thursday, 25 August 2016 12:03 PM

වරද කරුවන් සැමටම දඬුවම් ලබා දිය යුතුය. එය පාලකයන්ගේ මිත්‍රයන්ට වගේම රජ පවුල්වල පුතුන්ටද පොදු විය යුතුය. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site