(යොහාන් භාසුර)
සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 ක දක්වා ද, ඉරිදා දිනයේ අළුයම 12.30 දක්වාද සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවත් ආගමික ස්ථාන සහ රෝහල් පවතින ස්ථානවල සංදර්ශනය පැවැත්වෙන දුර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සංගීත සංදර්ශන පැවැත්වීමේ කාලය දීර්ඝ කරයි
රේෂාන් Thursday, 22 June 2023 06:57 PM
ආගමික ස්ථානත් දැන් සංගීත සංදර්ශන වගේ තමා පුදුම ලවුඩ්ස්පීකර් , බෆල් ශබ්දයක් තියෙන්නෙ .
Bamunuarachchi Friday, 23 June 2023 10:54 AM
ඇයි ඕයි ඒ අවට මිනිස්සු නිදියන්නේ නැද්ද? මේ ඇමතිගේ මොලේ මන්ඥන් වෙලාද? මේ කාලකන්නි කෑගහන්න පටන්ගතාම අවට මිනිස්සු ළමයි ලෙඩ්ඩු නිදියන්නේ කොහොමද?