යෝෂිත රාජපක්ෂගේ බව කියන කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වක් (සිඑස්එන්) නාළිකාවේ බාහිර විකාශන බසය තාවකාලිකව ජාතික රූපවාහිනියට බාර දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සීඑස්එන් විකාශන බසය තාවකාලිව රූපවාහිනියට
නවරත්න Thursday, 25 August 2016 02:55 PM
නිරපරාදේ නැතිනාස්ති වෙනවට වැඩිය ඒක නම් හොඳයි (නි)
රන්ජිත් Friday, 26 August 2016 02:05 AM
ඉතා හොඳ තීරණයක් (නි)
උද්දික Friday, 26 August 2016 02:14 AM
දැන් හදිසියේ නාලිකාවේ විකාශනය ඇණහිටියොත් මොකද කරන්නේ? සජීවී විකාශයක් කරන්න වුණොත් මොකද කරන්නේ? (නි)
පිටබැද්දර ජයා Thursday, 25 August 2016 09:44 AM
නාලිකවටත් හිමිකාරයෙක් නැති එකේ ඔන්න ඔහේ ඒකත් දීල දාමුද රුපවාහිනියටම ? (ම)
දහම් Thursday, 25 August 2016 10:45 AM
එහෙම හරි කමක් නෑ. නැත්තම් අපරාධයක් වෙන්නේ.(හේ)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 25 August 2016 05:46 PM
කොහොමහරි ප්‍රයෝජනයක් කවුරුහරි ගන්නවා නම් කමක් නැහැ, නිකන් දිරාපත් වන්න නොදී (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 25 August 2016 06:26 PM
මේක ඉතාම වැදගත් අධිකරණ තීන්දුවක්. නැත්නම් ඕක කොහේහරි මුල්ලක දිරලා යාවි. එහෙමත් නැත්නම් එ්ක මස් කරලා පංචිකාවත්ත පැත්තේ කඩවලට යාවි. මතකද දිරාපත්වුණ සැහැල්ලු ගුවන් යානය? (නි)
හේමන්ත Thursday, 25 August 2016 12:28 PM
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)