IMG-LOGO

ෂාරුක් ඛාන් මේ දවස්වල ෂූටිං

2016-08-23-ent-57

ඉම්ටියාස් අලිගේ අලුත්ම සිනමා නිර්මාණය වූ %Prague^ චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල පන්ජාබ් නගරයේදී සිදුවෙමින් පවතින බව සඳහන් වේ. ඉම්ටියාස්ගේ මෙම අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව සඳහා පණපොවනු ලබන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්ය. ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස යළිත් වරක් එක්ව ඇත්තේ අනුෂ්කා ෂර්මායි. මෙම චිත්‍රපටය ලබන වසර අවසානයේ තිරගත වීමට නියමිතය.

ෂාරුක් ඛාන් මෙහි මාර්ගෝපදේශකයෙකු ලෙස චරිත නිරූපණය කරන අතර, චිත්‍රපටය 2002 වසරේ තිරගත වූ "ද රින්ග්" හොලිවුඩ් චිත්‍රපටයේ අනු නිර්මාණයක් වන බවද සඳහන් වෙයි.

2016-08-23-ent-58
2016-08-23-ent-56
2016-08-23-ent-55
2016-08-23-ent-54



අදහස් (1)

ෂාරුක් ඛාන් මේ දවස්වල ෂූටිං

bhanuka Saturday, 20 January 2018 06:06 AM

මම ඒ ෆිල්ම් එක බැලුව නියම ෆිල්ම් එකක් ඒ වගේ ෆිල්ම් එකක් හදවතට දැනෙන්න කරන්න පුළුවන් ලෝකේ එක්කෙනාටයි ඒ ෂාරුක් ඛාන් විතරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site