IMG-LOGO

ෂාරුක් එක්ක නිළියෝ පස් දෙනෙක්

2016-09-05-ent-37

ඉදිරියේදී ප්‍රචාරය වීමට නියමිත වෙළෙඳ දැන්වීමක් සඳහා බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් සමගින් එදා මෙදා තුර බොලිවුඩයේ ජනප්‍රිය වූ හින්දි සිනමා තාරකාවියන් සිවු දෙනෙකු එක්ව ඇති බව සඳහන්.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජුහි වචුලාගේ සැමියාගේ වෙළෙඳ ප්‍රචාරක ආයතන විසින් සිදුකරන මෙම වෙළෙඳ දැන්වීම් සඳහා වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළි කිරුළ හිමිකරගෙන සිටින දිපීකා පදුකෝන්, මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි හා ශර්මිලා තාගෝර් එක්ව තිබෙනවා.

තවමත් මෙම වෙළෙඳ දැන්වීම් සිදුකර ඇත්තේ කුමන ආයතනයක් නිසාද යන්න වාර්තා නොවන අතර, තවත් සති දෙකක කාලයකින් මෙම වෙළෙඳ දැන්වීම් ඉන්දීය සැටලයිට් නාළිකා හරහා ප්‍රචාරය කිරීමට නියමිතයි.
 

2016-09-05-ent-38



අදහස් (0)

ෂාරුක් එක්ක නිළියෝ පස් දෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site