IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශවේන්ද්‍ර යයි - විකුම් එයි

(ඉන්දිකා රාමනායක සහ සුජිත් හේවාජූලිගේ)

නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ලබන ජුනි මස 01 දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.

ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද හමුදාධිපති ධූරයෙන් විශ්‍රාම යන බවද හෙතෙම කීය.

යුදහමුදා සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජුනි 1 වන දින සිට රාජකාරි බාර ගැනීමට නියමිතව බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.

 



අදහස් (7)

ශවේන්ද්‍ර යයි - විකුම් එයි

fairoos Thursday, 26 May 2022 04:54 PM

නන්දසේනත් එක්ක වැඩකරලා ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම්බුවත් නැතිවුණා.

:       31       47

BamunuarachchiFriday, 27 May 2022 09:23 AM

පව් නොදී නොදන්නා මගුල් කතා නොකර ගම්මිරිස් මල්ලත් අරගෙන ආපු රටකට පීනලම යන්න. වැස්සට ගොඩවෙලා ගෙදර උළුවහු වෙනස් කරන්න කතා කරනවා වගේ ගම්මිරිස් හොයන්න ඇවිල්ලා හමුදාපති, ජනාධිපති ගැන කතා කරනවා...

:       10       4

fairoosSunday, 29 May 2022 04:47 PM

බමුණා වගේ මොලේ නැති අය හින්දා තමයි ලංකාවට මේ තත්වේ ආවේ..

:       0       3

wijesena Thursday, 26 May 2022 06:25 PM

ඔබ දුන් සේවටය ස්තුතියි.. ඒ වගේම ඔබේ උසස්වීමට සුභාශිංසන.. නිරෝගි වේවා.. සතුටින් ඉන්න..

:       13       26

ජුනයිඩ් Thursday, 26 May 2022 07:01 PM

වහල් ජෙප්පන් හැර වෙන කිසිවෙක් ඔයවැනි ගුණමකු කතා නොකියති.

:       35       27

Raveen Friday, 27 May 2022 08:24 AM

ගජබා ගොට්ටන්.. !

:       3       2

BamunuarachchiSaturday, 28 May 2022 07:49 AM

හලෝ බත් ගොට්ටෝ කියන්නේ, එජාපයින්ට ඔය නම හැදුණේ 1960 ගණන්වල. ඕවා පලා බබා අපිට එපා කිව්වා.. මේ හිච්චි කොල්ලන් දන්නේ නැහැ.

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1771 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 898 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 719 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 609 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 553 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site