IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකත්වයට යෝෂිත රාජපක්‍ෂ පත් කෙරෙයි

අපේ‍්‍රල් මස 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන ආසියානු පංච ජාතීන්ගේ පළමු කොටසේ තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීම සඳහා යෝෂිත රාජපක්‍ෂ පත්කරනු ලැබ ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතණුවන් වන යෝෂිත රාජපක්‍ෂ, නාවික හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරයි. ශී‍්‍ර ලංකා පිලේ නායකයා වශයෙන් යෝෂිත රාජපක්‍ෂ පත්කිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන බවද ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමයේ විධායක අධ්‍යක්‍ෂ රොහාන් ගුණරත්න මහතා පැවසීය. මෙම පළමු කොටසේ තරග සඳහා ශී‍්‍ර ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ චීන තායිපේ යන කණ්ඩායම්  සහභාගි වීමට නියමිතය.



අදහස් (0)

ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකත්වයට යෝෂිත රාජපක්‍ෂ පත් කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site