IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකාව කඩුලූ 8 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) පහසු ජයක් ලැබීමට සමත් වූහ. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 40.5 කදී සියලූ දෙනා දැවී 158 (ඬේවිඞ් වෝනර් 13, මැතිව් වේඞ් 15, පීටර් ෆොරෙස්ට් 16, මයික් හසී 13, ඬේවිඞ් හසී 58, මිචෙල් ස්ටාක් 17, ෆර්විස් මහරුෆ් 18/2, තිසර පෙරේරා 29/2) ශ්‍රී ලංකා පිල  ඕවර 24.1 කදී කඩුලූ 2 ට 152 (මහේල ජයවර්ධන නොදැවී 61, තිලකරත්න ඩිල්ෂාන් 45, කුමාර් සංගක්කාර 30)



අදහස් (0)

ශ්‍රී ලංකාව කඩුලූ 8 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

චලනක කරුණානායක Friday, 17 February 2012 11:59 PM

නියමයි

:       0       0

චාමර. Saturday, 18 February 2012 10:42 AM

නියමයි අපේ කොල්ලො ටික.. ජය ශ්‍රි........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site