(නිමල කොඩිතුවක්කු)
විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල පිලිබද පුදුමයට පත් විය යුතු නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසීය.
2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
අද ඇත්තේ විකෘති ආණ්ඩුවක් බවත් ඒ විකෘතිය මැතිවරණයක් තුළින් ප්‍රකෘතියක් බවට පත් වනතුරු තත්ත්වය මෙය බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
මුළු රටම පීඩනයට පත්ව, බරපතළ අසහනයකින්, බංකොලොත් බවකින් සිටින මොහොතේත් ඒ පිළිබඳ වගේ වගක් නැති ආණ්ඩුවකින් මීට වඩා යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල ගැන පුදුමයක් නෑ
මහසෙන් Tuesday, 22 November 2022 09:37 PM
ඔයා හිතන්නේ ඔයයි ඔයාගේ කට්ටියයි ප්‍රකෘතිමත් අය කියල ද?
Bambuwa Tuesday, 22 November 2022 09:53 PM
හැමෝගෙම කාලය සහ ශක්තිය කන කවටයා.
Perera Tuesday, 22 November 2022 11:17 PM
විපක්ෂේත් ඉතින් විකෘති ගතියක් තියෙනවානේ.
Neela Wednesday, 23 November 2022 12:10 AM
සජිත්ගේ විකෘතිය දුරු කරන්න නම් ඡන්ද 3 - 4 කට මුහුණ දෙන්න වෙයි. ඒකට වසර 20 ක් යයි. මුගේ ලැජ්ජා නහරේ ගැලවී ඇත. මෝටර්, ඩයිනමෝ තිබ්බට බැටරි බැහැලා.
Bamunuarachchi Wednesday, 23 November 2022 09:14 AM
ආසයි බයයි කියන සංකල්පයත් එකත් එක්තරා විදිහහ විකෘතිය කියලා කියා දෙන්න ඕනේ අපිද?
Surain Wednesday, 23 November 2022 10:44 AM
ඔහුට බණ කමෙන්ට් දාන අය රට විනාස කරන්න චන්දෙ දීපු අයයි.
duplicate Ralahami Wednesday, 23 November 2022 10:51 AM
හොඳ දේත් තෙරුම් ගන්න බැරි කමෙන්ට් වලින් තෙරුම් ගන්න පුලුවන් අසහනයෙන් පෙලෙන මිනිසුන් කොපමන රටෙ ඉන්නවද කියල. දැන්වත් හැදියල්ල මිනිසුනේ