IMG-LOGO

වැළලී සිටි බබා නොමැරේ

උගන්ඩාවේ 22 හැවිරිදි මවක දරුවකු බිහි කළාය. මේ අම්මා එම දරුවා ගෝනියක දමා භූගත කණුවකට දැමුවාය. පස් දමා වැසුවාය. අසල්වැසියෝ පොලිසියට දැන්වූහ. පොලිසිය පස් ඉවත් කැර කාණුව හාරා ගෝනිය ගොඩ ගත්තේය. ළමයා හුස්ම හෙළුවේය. වහාම ළමයා සෝදා රෝහලට රැගෙන යනු ලැබීය. ළමයා සුවසේ සිටිතියි රෝහල කියයි.



අදහස් (0)

වැළලී සිටි බබා නොමැරේ

ආනන්ද පිටබැද්දර Wednesday, 14 November 2012 03:43 PM

අනේ මෙහෙමත් අම්මලා ......... කරුමෙට මගේ දරුවෙක් වී ඔබ ආවේ දීමට කිරි නැති නිසයි මේ ලෙස වල දැම්මේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 03:37 PM

අම්මට නිසි දඩුවම් දිය යුතුයි (ස)

:       0       0

නිවන්ත Thursday, 15 November 2012 12:30 PM

අපේ රටේ සමහර අම්මලා කරන දේවල්වල හැටියට ඕක මොකද්ද (ස)

:       0       0

ෆෙරෝස් Wednesday, 14 November 2012 11:51 PM

වාසනාවන්ත ළමයෙක්. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 15 November 2012 12:26 AM

මම හිතන් හිටියේ අපේ රටට වඩා වෙනස් කියලයි. බැලින්නම් ජාඩියට මුඩිය වගෙයිනේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 04:38 PM

අම්මට උපරිම දඩුවම් දෙන්න , මොනවා උනත් වාසනාවන්ත දරුවෙක් (ස)

:       0       0

මහින්ද Thursday, 15 November 2012 01:21 AM

ඇයි කවුරුත් තාත්ත ගැන මුකුත් නොකියන්නේ..අම්මා තනියම නෙමෙයිනේ දරුවා හදාගත්තේ (ස)

:       0       0

ලලිත් Thursday, 15 November 2012 01:04 PM

ඉඩී අමීන්ගේ නංගිද කොහෙද ?? (ස)

:       0       0

දමිත් Wednesday, 14 November 2012 04:39 PM

මිනිසුන්ගේ පිරිහීම තමයි ඔය. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 05:26 PM

අද වගේ දවසක එතුමා ආවනේ අපේ රටට? (නි)

:       0       0

හිල්මි Wednesday, 14 November 2012 06:10 PM

වෙන රටවල මේවා කරන්නේ සාමාන්‍ය මිනිස්සු වුණාට ලංකාවේ මේවා කරන්නේ දේශපාලන අතකොළු. (නි)

:       0       0

අමරා Wednesday, 14 November 2012 06:43 PM

පණ රැකදුන් සැමට තුති! (නි)

:       0       0

මේනක Wednesday, 14 November 2012 06:44 PM

අම්මට නෙමෙයි දඩුවම් කරන්න ඕනෑ, ඒ අම්මට දරුවෙක් දීලා ගිය තාත්තට. (නි)

:       0       0

රණසිංහ Wednesday, 14 November 2012 06:50 PM

අපේ රට වගේම රටක කෙනෙක් නිසා එයාට අපේ රටෙන් ඉගෙනගන්න පාඩම් නැහැ. (නි)

:       0       0

සරත් Thursday, 15 November 2012 09:06 AM

පොඩි දරුවන්ට අනතුරු වෙන්නේ ඉතාම අඩුවෙන් ..වාසනාවන්ත දරු පැටියෙක් (ස)

:       0       0

රණා Wednesday, 14 November 2012 02:44 PM

අම්මා‍ගේ පව්කාරකම. දුවගේ වාසනාව (ස)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 03:06 PM

උගන්ඩා ජනපතිතුමා යනකන් ඉදලා කිව්වනම් නේද හොඳ මේක (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 14 November 2012 03:11 PM

අපේ රටේ ජාතියේම රටක් ! මේ සමානත්වයත් උත්කර්ෂයට නංවලා කතාකරන්න පුළුවන් එහෙ ජනාධිපති මේ රටෙන් නික්ම යන දවසට. ' එදා මෙදා තුර අප දෙරටේ ජනතා සිතුම් පැතුම් හා කල්ක්‍රියාවන් අතර මනා සමානත්වයක් පැවතුනා.." කියලා (ස)

:       0       0

කුමාරි ඩුබායි Wednesday, 14 November 2012 02:58 PM

ඒ ඒයාලාගේ ජනාධිපති ලංකාවේ පාරවල් බලන්න ගියපු නිසා තරහා ගිහින්ද කොහෙද ...... (ස)

:       0       0

හර්ෂණ Wednesday, 14 November 2012 03:20 PM

ඔය ගෑනු කෙනාවත් පණ පිටින් වලදාන්න ඕනි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 458 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site