
(සුජිත් හේවාජුලිගේ)
ගල් අඟුරු වංචාවට සම්බන්ධ අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවද, එම ගනුදෙනුවල ඇති දූෂිත ස්වභාවය පිළිබඳ සත්‍ය තොරතුරු දැන් රට හමුවේ අනාවරණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තිස්සමහාරාමය ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඊයේ මේ බව පැවසුවේය.
ටෙන්ඩරය දුන් සමාගම සැපයූ ගල් අඟුරු බාල ප්‍රමිතියෙන් යුක්ත වීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් භාවිත කිරීමට සිදුව ඇති බවත්, එය බලාගාර වාර්තා මගින්ද තහවුරු වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩා මැරුණත් බඩ සූද්දයි වගේ.
බාල බෙහෙත් වලට දාපු විස්වාස භංග යෝජනාවක් පරාජය කිරීමට එදා පැවැති රජය සමත්වුණා ඒත් නීතිය ක්‍රියාත්මක වෙනවා.
ඊට වැඩිය හොඳට අන්ද මන්ද විපක්ෂයේ ගොන් කම ප්‍රදර්ශනය උනා...
බොරු කියන්න එපා, කිසිදු වංචාවක් වෙලා නැති එක නේ හෙළි උනේ?
ඔව්, ඒක ඇත්ත. ඒකත් හරියට මහින්දට කියලා සහෝදරියගේ හොර සල්ලි කේස් එක යට ගැහුවා වගේ එකක්. දැන් ඒකත් ජනතාව දැනගත්තා වගේ.
තාත්තා වගේම පුතත් පන්සල් දේශපාලනය, කොහේද ඕයි ඇමතිට රජයට චෝදනා එල්ලකලේ, බොරු කියන්න එපා
මොන රටටද?
වංචාව හෙළිදරව් කරන්නේ කලින් වංචා කරල තියෙන හිංදා,,මුල් ඉදලාම හොයන්න එතකොට මිනිස්සුන්ට පුලුවන් බලන්න කවුද හොරා කියලා
තමුන් මද්යම සන්ස්කෘතික අරමුදලලෙන් ගසා කාපුවා,තවත් දූෂිත වැඩ ගැනත්. දන්නෝ හොන්දාකාරවම දන්නවා .සුද්දවන්තයා වෙන්ඩ හැදුවට වැඩක් නැහැ
බාර්ලි ගල් අගුරු “ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නිවේදනය ඉදිරියේ ගොඩ ගැස්සෙන්නේ.
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ නිසරුම විපක්ෂ නායකයා....
පෙර වැරදි හදාගෙන ඉදිරියට යමු කීවාට, පලමුව බොරු කියන්නැතුව ඉන්න ඒ හොදටම ඇති
මරික්කාර් කිව්ව හෝ්මාගම බැංකුවෙ සල්ලි
මේ අය හැමදාම මොකක්ද ඉල්ලන්නේ කියලා බලාගෙන ඉන්නේ... විපක්ෂය කරපු වැඩකුත් නැහැ.