මීට පෙර ලේ දන්දීම්, ඇස් දන්දීම් වැනි දානමය පුණ්‍යකර්මවලට සහභාගි වූ ජනප්‍රිය හොලිවුඩ් නළු විවේක් ඔබරෝයි ඉන්දියාවේ මතුරා නුවර ගැහැනු ළමුන්ට ඉගෙනීම සඳහා උදව් උපකාර කරන ව්‍යාපෘතියක් අරඹා තිබේ. ඒ අනුව එහි පළමු පියවර ක්‍රියාත්මක කර ඇති විවේක්, ඔවුන්ගේ පරිගණක අධ්‍යාපනය දියුණු කිරීම සඳහා පරිගණක බෙදාදීම අරඹා ඇත. එම ළමුන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීම මෙහි අරමුණයි.
මාලන් විදානපතිරණ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විවේක්ගෙන් ගැහැනු ළමයින්ට සත්කාරයක්