IMG-LOGO

වැලිකඩ ගෑණු දෙන්නෙක් උසාවියේ ගහගනිති

කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ දී කෙහෙවලු පටලවාගෙන ඇඳුම් ඉරාගෙන ගුටි ඇනගත් ගැහැණු දෙදෙනෙක් අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

චමරි සඳමාලි පෙරේරා (28) හා සුද්දච්චාරි මාලිනී (42) මේ දෙදෙනාය.

චමරි උසාවි ආයේ රිමාන්ඩ් භාරයේ සිටින සැමියාට ඇප ඉල්ලීමටය. මාලිනී ආයේ රිමාන්ඩ් භාරයේ සිටින පුතාට ඇප ඉල්ලීමටය. දෙදෙනාම වැලිකඩ පදිංචිකරුවෝය. මාලිනීගේ පුතා මාලයක් කඩා ගත්තැයි තවත් නඩුවක් ඇති බව පොලිසිය කියයි. මාලිනී අධිකරණ ශාලාවට ඇතුළුවනු දුටු චමරි ‘අන්න හොරාගෙ අම්මා එනවා‘ යැයි පවසා ඇති බවත් ඒ සමග දෙදෙනා උසාවිය ඇතුළේ ගුටිබැට හුවමාරු කරගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

වැලිකඩ ගෑණු දෙන්නෙක් උසාවියේ ගහගනිති

හිරාන් Wednesday, 24 August 2016 10:23 AM

අනේ අම්මපා මේ මිනිස්සු කිසිදාක පාඩමක් ඉගෙන නොගන්නා හැටි? (නි)

:       0       0

හෆීල් Wednesday, 24 August 2016 10:33 AM

ඔව් ලක්ෂි, අපේ පාර්ලිමේන්තුවේ පවා ගහගන්නවා නම් මේවා මොනවද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 24 August 2016 06:22 AM

මේවා එයාලගේ පවුද්ගලික කොන්තරනේ.මම හිතුවා කෙස්වලු පටලවාගද්දී මොනවා හෝ බෙදාගන්න බැරුවද කියලා. (බ)

:       0       0

සෙනරත් Wednesday, 24 August 2016 11:31 AM

පාර්ලිමේන්තුවේ ආභාෂය. (ර)

:       0       0

කරූ Wednesday, 24 August 2016 11:38 AM

ලක්ෂි හරි. (ර)

:       0       0

ලක්ෂි Wednesday, 24 August 2016 09:57 AM

මේ අාදර්ශ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ලබාගත් දේවල් වෙන්න ඇති කියා සිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site