IMG-LOGO

‘විරුසර කාඩ්පත්‘ දෙවැනි අදියරට අයදුම්පත් කැඳවයි

ආරක්ෂක අංශ සාමාජිකයන් හා විශේෂ ප්‍රතිලාභ හිමිවන රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුවන බව ජාතික රණවිරු සේවා අධිකාරිය පවසයි.

1983 සිට 2009 මැයි 19 වැනිදාට සේවා කාලය වසර 22ක් සපිරෙන සේවයෙහි නියුතු හෝ විශ්‍රාම ලබා සිටින ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර දෙවැනි අදියරේ දී ප්‍රදානය කිරීමට නියමිත විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රමාණය ලක්ෂයකි.

www.virusara.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ 011 2055675 අංකය ඇමැතීමෙන් මෙම අයදුම්පත් ලබා ගත හැකිය.



අදහස් (3)

‘විරුසර කාඩ්පත්‘ දෙවැනි අදියරට අයදුම්පත් කැඳවයි

කුමාර් Friday, 26 August 2016 07:52 AM

මෙය ලබාදිමට මගෙ මතය අනුව සුදුසු රණශුර රණවික්‍රම වැනි නම්බුනාම ලැබු සැබැ රණවිරැවන් පමණයි. වසර 22 ක් සම්පුර්ණ කළාට රණවිරුවෙක් වෙන්නෙ නැහැ (බ)

:       4       0

කුමාර් Friday, 26 August 2016 08:00 AM

කොළඹ ඉදන් වසර 22 ක සමිපුර්ණ කළ අය හමුදාවෙ ඉන්නව සැබැ විරත්වය අැති විශේෂ පුද්ගලයන් හමුදාවල සිටින අතර ඹවුන් විර සමිමාන ලාබින් නොහොත් රණවිරැවන් වෙනවා. ඔවුන් තමයි නම්බුනාම නමට අගින් යොදනවා. (බ)

:       0       0

H chamara madusanka Tuesday, 30 July 2024 03:44 PM

අයදුම්පත එවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 445 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site