නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ වයඹ පළාතට අයත් කොටසක් උතුරු මැද පළාතට පවරාදිය යුතු යැයි සඳහන් වූ යෝජනාවක් වයඹ පළාත් සභාව ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි. ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද එම පණත යටතේ පුත්තලම - මන්නාරම දිස්ත්‍රික්කවලට ඇතුළත් විල්පත්තුව සීමාව මැදින් වැටී ඇති කලා ඔය සම්පූර්ණයෙන්ම ස්වාභාවික සීමාව සේ සළකා එයින් වෙන්වන කොටස උතුරු මැද පළාතට ඇතුළත් කළ යුතු යැයි යෝජනාවේ දැක්විණි.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වයඹ දෙගොල්ලොම රජයේ යෝජනාව විසි කරති
සංජය Tuesday, 21 February 2012 06:40 PM
අපිත් වයඹෙ. අපිත් විරුද්ධයි.
ඒ ජේ සෙනවිරත්න Wednesday, 22 February 2012 10:04 AM
වයඹෙ දේ වයඹට ඕන..