(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රූපවාහිනියේ උදේට පත්තරේ කියවන මාධ්‍යවේදීන් සහ විපක්ෂ නායකතුමා අතර වෙනසක් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පත්තරේ කියවන අයත් මෙහෙම වුණොත් හොඳයි කියා කියන නමුත් වගකීමක් දුන්නොත් කරගන්න බැරි බවද විපක්ෂ නායක තුමාත් ඒ වගේම යැයිද කීය.
විපක්ෂ නායකට උපදෙස් දෙන්නේ නාලක ගොඩහේවා බව කී විජේසේකර මහතා ඒ උපදෙස් ගත්තොත් ගෝඨාභයට වෙච්ච දේ පක්ෂ නායකට ද වෙන බව සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විපක්ෂ නායක උදේට පත්තර කියවන අය වගේමයි