IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


විදුලි සේවක වර්ජනයෙන් කොටුව වැහේ

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විදුලි බල සේවකයන්ගේ විරෝධයක් හේතුවෙන් ලේක් හවුස් වටරවුම අසල මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තා කාරුවෝ පවසති

ලංකා විදුලිබල  මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී මේ වන විට පැවැත්වෙන  විරෝධතාව නිසා එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි ද පවසයි.  

(ශාන්ත රත්නායක)

 



අදහස් (10)

විදුලි සේවක වර්ජනයෙන් කොටුව වැහේ

Lal Thursday, 18 September 2025 01:08 PM

මෙතන තමා සුපිරි හොර ගුහාව .... පින් පඩි කාලකන්නි

:       1       22

Left voter Thursday, 18 September 2025 01:12 PM

ජයලාල් ගොයියා කෝ?

:       1       11

saminda Thursday, 18 September 2025 01:49 PM

අනේ මේ ඔක්කොම ජනතාව ගැන හිතලානේ කියලා හිතනකොට වාවන්නේ නැ

:       2       28

Hasith Thursday, 18 September 2025 02:47 PM

මේ හොර ගුහා වල ඉන්න බිස්නස් කාරයෝ..කොමිස් කාරයෝ ..පිං පඩි කාරයෝ නිසා තමා මිනිස්සුන්ට බර වැඩි වෙලා තියෙන්නේ..දූෂණය මදිවට ..පාඩු කිය කිය බෝනසුත් ගන්නවා.. ඒවා වෙනස් කරන්න ගියාම..වැඩ වර්ජනය කරනවා..

:       3       27

පිටරැටියා Thursday, 18 September 2025 03:33 PM

එදා ඉදලාම දැකපු දෙයක් තමා විදුලි බල මණ්ඩලයේ අය වර්ජන කරන එක.මේවා පිටුපස වෘත්තිය සමිති කාරයෝ ඉන්නවා..දූෂිත දේශපාලුවෝ උසිගන්වනවත් ඇති මෙහෙම දේවල් කරන කොට රටක් දියුණු වෙයිද ? ලැජ්ජයි .

:       2       21

ලයන් Thursday, 18 September 2025 03:48 PM

මේ පව්කාරයෝ කදුලු ගැස් ගසා එලවා දමන්න මේ ත්‍රස්තවාදය, ආණ්ඩුව කරන එවුන් තමුන්ලගේ වරප්‍රසාද කප්පාදු කරගෙන වැටුනු රට ගොඩගන්න වැඩ කරනවා. මුන් හැම හත්තුලව්වකටම ස්ට්‍රයික්.

:       7       20

මාම Thursday, 18 September 2025 03:50 PM

අත්අඩංගුවට ගන්න. පව්කාර යක්කු.

:       5       15

ලොක්ක Thursday, 18 September 2025 04:05 PM

භාගයක් නිකන් පඩි ගන්න තක්කඩි, පඩියට වැඩියි අතිකාල, නලවන්නට නැතිව කදුලු ගැස් ගහලා පාර නිදහස් කරන්න, මිනිස්සු වැඩ ඇරිල ගෙදර යන වෙලාව.

:       6       19

රනේ Thursday, 18 September 2025 04:18 PM

විදුලිය අයිති සේවකයන්ට නොවේ. රටේ ජනතාවට.

:       1       21

අරවින්ද මොණරවිල Thursday, 18 September 2025 07:52 PM

පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වේ විසි දෙදහාම විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉස්සරහට ගෙන්වල උද්ගෝෂණය කරනවා කියලා, ඒ විසි දෙදහාහෙන් සීයට දාහයක් වත් ඇවිල්ලා නැහැ වගෙයි. ආව අයගෙන් බහුතරයක් දන්නේ නැතුව ඇති ඇත්ත කාරණය මොකක්ද කියලාවත්, මොකද තමන්ගේ නායකයෝ කිව්ව නිසා එනවා.ඒ නිසා ඕක අසාර්ථක වැඩ වර්ජනයක්. විදුලි සේවකයින් තැපැල් සේවකයින්ගෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නැහැ වගෙයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site