
(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
විදුලි ගාස්තුව තවත් සියයට 15කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත.
අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා වන මේ වසරේ දෙවැනි කාර්තුවට අදාලව විදුලි ගාස්තු එලෙස ඉහළ නැංවීමට එම සමාගම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට අතිරේක යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ බැරි ගොබ්බ පාලකයන් දන්නා එකම විජ්ජාව දඩ, බදු සහ ගාස්තු වැඩි කරන එක විතරයි !
මේ ආකාරයට විදුලි බිල එන්න එන්නම ඉහළ යාම රටට ජනතාවට හා ආන්ඩුවට හොඳකට හිටින්නෙ නැත . එ නිසා පක්ශ විපක්ශ සියලු අය තම පවුඩ්ගලික අරමුනු පසෙක ලා රට හා ජනතාව ගැන සිතා කටයුතු කිරීම වඩාත්ම සුදුසු වෙයි .