IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වතු කම්කරු පඩි වැඩිකිරීමට රජයේ මුදල් වෙන්කිරීමට විරෝධය

(යොහාන් භාසුර)

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 500 ක් වෙන්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයට ලබන 19 වැනිදා එළඹෙන බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම කැඳවුම්කරු ඇන්ටන් මාකස් මහතා අද (17) පැවසීය.

එම මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනය කරමින් සිටින බව කී ඇන්ටන් මාකස් මහතා එම අධ්‍යනයෙන් පසුව අවසන් තීරණයකට එන බව ද සඳහන් කළේය.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සමඟ තවත් විශාල සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන වෘත්තිය සමිති රැසක් සන්ධානගතව සිටියි.

වතු කම්කරුවන්ගේ දැනට පවතින රුපියල් 1,350 ක් වන දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා වැඩි කරන්න මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර එම වැඩි වන රුපියල් 400 න් රුපියල් 200 වතු හිමියාත්, ඉතිරි රුපියල් 200 ක මුදල රජය රජයත් ගෙවීමට අයවැයෙන් යෝජනා කළේය.

 



අදහස් (5)

වතු කම්කරු පඩි වැඩිකිරීමට රජයේ මුදල් වෙන්කිරීමට විරෝධය

මාලිමා ගැත්තා Monday, 17 November 2025 08:35 PM

අත්ත⁣නෝමතික ඒකාධිපති පාලනයක් ඇවිත් තමන් කැමති කැමති නාඩගම් නටනවා

:       0       0

Ekanayake Monday, 17 November 2025 10:57 PM

මේවා සාටක පොරවාගත් වෘත්තීය සමිති වියහැක.

:       0       0

Nishan Tuesday, 18 November 2025 03:48 AM

බය වෙන්න එපා ඕක දෙන්නේ පැලවත්තේ කළු සල්ලි අරමුදලෙන් මිසක් ජනතාවගේ බදු මුදලින් නෙවෙයි. පැලවත්ත කළු සල්ලි අරමුදලේ ට්‍රිලියන් ගාණක් සල්ලි තියෙනවා කිසි දවසක විඝණනය නොකරන.

:       2       2

Nilantha Tuesday, 18 November 2025 12:09 PM

ඒක වැරදිනම් ඇයි මහත්තෙයා ඇතිහැකි අයට රැකියා කරන අයට තේ වතුහිමියන්ට ඇස්වැසුම දෙනකොට නිහඩතාවය රක්කෙ කියන්නකො

:       1       1

Rata Perata Tuesday, 18 November 2025 01:04 PM

මිනිහෝ.. ප්‍රශ්නයක් තියනවා නම් අධිකරණයට යන්න නිකන් සංදර්ශන දාන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 391 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site