IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


’’වත්කම් සැඟවූ අය වත්කම් ගැන ප්‍රශ්න කරනවා’’

(සුජිත් හේවාජුලිගේ)

රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බොහෝ දෙනකු වත්කම් සැඟවූ අය බව ජාතික ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය

අපේ දේශපාලන ව්‍යාපාරයේ විවිධ ආර්ථික මට්ටම් තිබෙන සහෝදර සහෝදරියන් සිටින බවද ඔහු සඳහන් කළේය.

මේවා ඇමතිකමින් ලැබුණු දේවල් නොවන බවත් පරම්පරාවෙන් සහ තමන්ගේ රැකියාවලින් ලැබුණු ඒවා බවත්  මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (5)

’’වත්කම් සැඟවූ අය වත්කම් ගැන ප්‍රශ්න කරනවා’’

ප්‍රේමරත්න Thursday, 18 September 2025 12:53 PM

හහ් හහ් හා, නිකන් විහිලු සපයන්න එපා. වත්කම් බැරකම් වාර්තා අනුව ඔය සෙට් එකට සල්ලි කුට්ටි වැඩියෙන්ම ලැබිල තියෙන්නේ 2016 සහ 2022/23. යහපාලනය සහ අරගලය මතක් වෙනවා. සියලු විස්තර එළිවෙන දවසක් එයි.

:       8       92

ගුණරත්නThursday, 18 September 2025 05:01 PM

වත්කම් හංගන මහජනයාගේ වත්කම් ආසාවෙන් පුච්චලා විනාශ කරපු සෙට් එකක් ගැන අපි නම් දන්නවා. ඒ මදිවාට ඒ ගැන පුරසාරම් කියවමින් දැන් මහජන දේපොළ ආරක්ෂා කරන එක ගැන අපට දේශනාත් දෙන්න එනවා.

:       2       80

sene Thursday, 18 September 2025 03:43 PM

මම සැමදා වත්කම්වලට බදු ගෙවු කෙනෙක්. තමාලගේ ඈයෝ වත්කමින් තොර සමාජවාදී නමින් පෙනී සිට බොරුවෙන් සහ හොරෙන් වත්කම් රැස්කොට මුලු සමාජයම රැවටීමට සහ මුලාවකට ලක්කොට ඡන්දය ලබගෙන ඒ කර ඇති ජරා දේ සාධාරණීකරණය කරන්න එපා. මාත් තොපේ බොරුවට රැවටී මුදල් සහ වෙනත් දෑ දී ඇත . මට හිරිකිතයි තොපිට හෙන.

:       7       70

කපුරුහාමි Thursday, 18 September 2025 03:46 PM

මහා පරිමාණ හොරකම් වංචා දූෂණ කරලා පරම්පරා ගාණකට ඇති වෙන්ඩ යහමින් හරි හම්බ කරගත්තූ බලලෝලි බඩගෝස්තරවාදි හොර දූෂිතයෝ හිතාගෙන ඉන්නේ,අනික් අයත් උන් වගේ කියලා?

:       62       8

Chinthaka Thursday, 18 September 2025 07:49 PM

අනේ බ්‍රෝ 2023 වර්ෂයේ දූෂණ විරෝධී පනත සම්මත කරද්දී ඒකට පක්ෂව ඡන්දය දුන්නේ කවුද නොදුන්නේ කවුද කියලා ඉන් පස්සෙ ඔහේ කියන වත්කම් සැගවූ අය පනත සම්මත කිරීමේ දී කළේ මොනවද පැහැදිලි කරනවා නම් ඉතාමත් හොඳයි. එහෙම නොකලොත් ජනතාව හැන්සාඩ් බලා බ්‍රෝ කියන්නෙ ඇත්තද බොරුද තේරුම් ගනීවි.

:       2       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site