ලුණුගම්වෙහෙර මැණික් ඉල්ලම් මතු වූ පෙදෙසේ කතරගමින් රාජකාරියට යැවූ පොලිස් පිරිස අත තිබූ ටී 56 ගිනි අවි 8ක් අද ආපසු පොලිසියට යළි බාර දෙන ලෙස නියෝග කැර ඇත. එම ගිනි අවි එහි රැගෙන යෑම ගැන වහාම පරීක්ෂණයක් දකුණු පළාත් පොලිස්පති කාර්යාලය අරඹා ඇති බව දැන ගන්නට තිබේ. විශේෂ කාර්ය බළකායේ බව කියන පිරිසක් පෙරේදා රාත්‍රි කිහිපවතාවක් තම නිවෙස්වලට පැමිණ හිරිහැර කළැයි තම්මැන්නාව වැසියෝ කියති. තහනම් කලාපයක් කැර ඇති එහි වාහන යන එන බව ද මෙම තත්ත්වය නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව එහි වැසියෝ කියති. වෙඩි තැබීමක් සිදුව ඇති බවට පැතිර යන කට කථාවේ සත්‍යක් නැතැයි ද දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කියයි.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘වෙඩි පත්තු වීමක් නෑ‘