IMG-LOGO

විගණන පනතේ ප්‍රමාදය ගැන සාකච්ඡාවක්

ජාතික විගණන පනත පිළිබදව විගණන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (06) වෙනිදා පෙරවරුවේ පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී විගණන පනතේ ප්‍රමාදය පිළිබඳව හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ලලිත් අඹන්වෙල මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.

001_0909 001_0922



අදහස් (0)

විගණන පනතේ ප්‍රමාදය ගැන සාකච්ඡාවක්

සිසිර Sunday, 07 August 2016 05:32 AM

ලලිත් අඹන්වෙල මහතාට නේද 2012 දී ඇසිට් ගැහුවේ.... දුෂණ වංචා රටට හෙළි කලාට.........(රේ)

:       0       0

බන්දුල. Sunday, 07 August 2016 06:52 AM

දැන් බැඳුම්කර වැඩේ ඉවරද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site