IMG-LOGO

වොකෝද් පොම්පවල ඉන්ධන බට දික් කෙරේ

hoses

 

ගනුදෙනුකරුවන්ගේ වාහනවලට ඉන්ධන පිරවුම්හල්වල ඕනෑම පොම්පයකින් ඉන්ධන ලබාගත හැකි වන පරිද්දෙන් සිය සියලු සේවා මධ්‍යස්ථානවල ඉන්ධන බට දික් කිරීමට කටාර් ෆුවල් වොකෝද් සමාගම කටයුතු යොදා තිබේ.


“වාහන නිෂ්පාදකයන් සාමාන්‍යයෙන් ඉන්ධන ටැංකිය වසන පියන සවි කරන්නේ වාහනයේ එක් පැත්තකින්. ඉතිං ඉන්ධන ලබාගැනීමේ දී පොම්පයේ නියමිත පැත්ත තෝරාගැනීමට ගනුදෙනුකරුවන්ට සිදුවෙනවා. දැන් වොකෝද් ඉන්ධන පිරවුම්හල්වල දිගු ඉන්ධන බට සවි කර ඇති නිසා ඉන්ධන ටැංකියේ පියන මොන පැත්තකින් තිබුණත් ඕනෑම ඉන්ධන පොම්පයකින් වාහනයකට ඉන්ධන නිකුත් කිරීමට අපට හැකියාව ලැබෙනවා” වොකෝද් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉංජිනේරු ඊබ්‍රාහිම් අල් කුවාරි පවසයි. 


“මේ නිසා ගනුදෙනුකරුවන්ට අපේ පිරවුම්හල්වලින් ඉතාමත් ඉක්මනින් ඉන්ධන ලබාගැනීමට පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්ධන ලබාගැනීම සඳහා බලා සිටීමට සිදුවන කාලය අඩු වෙනවා”



අදහස් (0)

වොකෝද් පොම්පවල ඉන්ධන බට දික් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site