(රංජන් කස්තුරි)
ඉදිරි 2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648ක පමණ මුදලක් වැය වෙතැයි අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව නව අධ්‍යයන වර්ෂයට අවශ්‍ය පාසල් පෙළපොත්වලින් සියයට 45ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින්ද අනෙක් සියයට 55ක ප්‍රමාණය පෞද්ගලික මුද්‍රණකරුවන් හලිව් මුද්‍රණය කිරීමට නියමිත බව ද එම අමාත්‍යංශය කියයි.
පාසල් පෙළ පොත් මුද්‍රණයට අම්‍ය කඩදාසි ඉන්දියානු ණය ආධාර යටතේ ආනායනය කරන බව ද එම අමාත්‍යංශය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලබන වසරේ පාසල් පොත්වලට කෝටි 1648ක්
ණයට කියවන පොත් Sunday, 04 September 2022 04:41 PM
මෙයින් හැඟවෙන්නේ පාසල් ළමයි ණයට කියවන බවයි. අපරාදේ ඉන්දියානු ණය ආධාර යටතේ පාසල් පෙළ පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කරන්න යන්නේ.... හොයා බලන්න දිනපතා මුද්‍රණය කරන අඩුවෙන්ම කියවන පත්තර මොනවද කියලා... ඒවා මුද්‍රණය කරන එක නවත්වන්න.. මෑතකදී ප්‍රසිද්ධ පත්තරයක් මසකට වරක් මුද්‍රණයට සීමා කළා නේද තාක්‍ෂණයෙන් බලන්න පහසුකම් සලසමින්...?