IMG-LOGO

ලංකාදීප ආලෝකය තන්තිරිමලේ ඒකාලෝක කරයි

පොසොන් පොහොය නිමිත්තෙන් අද (19) අනුරාධපුර තන්තිරිමලේ පුදබිම ලංකාදීප අනුග්‍රහයෙන් ඒකාලෝක කරමින් ආලෝක පූජාව ඇරඹිණි.

එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන හා විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

WP_20160619_18_38_55_Pro WP_20160619_18_50_32_Pro WP_20160619_18_50_42_Pro



අදහස් (0)

ලංකාදීප ආලෝකය තන්තිරිමලේ ඒකාලෝක කරයි

සමීර Monday, 20 June 2016 09:17 AM

හරිම ප්‍රිය දසුනක්. (ර)

:       0       0

චන්දික Monday, 20 June 2016 03:28 AM

මේවා ඉතා හොඳ වැඩ. (නි)

:       0       0

කුමාර Monday, 20 June 2016 06:44 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site