IMG-LOGO

රට මත්පැන් සමග හතරක් දැලේ

දෙමටගොඩ හා වෙන්නප්පුවේ සිදුකළ වැටලීම් වලින් රට මත්පැන් බෝතල් 1000ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මත්පැන් බෝතල් සමග සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් අතර අවුරුදු 22ක් යුරෝපා රටක සිට පැමිණි අයකුද වෙතියි පොලිසිය කියයි.

මෙම මත්පැන් බෝතලයක් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 3000ක් පමණ වෙතියි කියති.



අදහස් (0)

රට මත්පැන් සමග හතරක් දැලේ

පුෂ්පකුමාර Wednesday, 24 August 2016 10:34 AM

කොහොමත් රටබීම අල්ලන්න පොලිසිය හරිම දක්ෂයි. ඒ වගේම හරිම කැමතිත් ඇති. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 24 August 2016 06:17 AM

එතකොට රට මත්පැන් බෝතල් කීයක් ළඟ තබාගන්න නීතියෙන් අවසර දෙනවද. මොකද සමහර අය පිටරටවල සිට ගෙනඑන මත්පැන් බෝතල් එක දෙක එකතුකරගෙන තමන්ගේ මතු ප්‍රයෝජනයට ගැනීම පිණිස ගෙදර තබාගන්නා නිසා. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 24 August 2016 11:13 AM

අද වෙනකල් ඕවා කොච්චර අල්ලුවාද? මොනවද ඒවාට වුනේ? නඩු වලට කල් යනවා කියලා ප්‍රකාශයක් අපි දැක්ක පසු ගිය දිනවල. දැන් නඩු ඉවර වුනු ඒවාත් තියෙන්න ඕනනේ? කෝ ඒවා? විනිවිද භාවයක් නැතිද? (ර)

:       0       0

ලුම්බිණි Wednesday, 24 August 2016 06:41 AM

රට මත්පැන් තියාගන්න තහනම්ද? (නි)

:       0       0

රෝමා Wednesday, 24 August 2016 07:20 AM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

හේවා Wednesday, 24 August 2016 02:05 PM

ඔය රටබීම ලංකාවේ ගුවන් තොටුපොළෙන් නේද පිටවෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site