(යොහාන් භාසුර, තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර් රථයක් ගැටී එම කාර් රථය දුම්රිය ස්ථානය දක්වා ඇදී ගොස් තිබේ.
මෙම අනතුරෙන් කාර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර ජීවිත හානි සිදුවී ඇතැයි ද මේ දක්වා වාර්තා වී නොමැත.
(ඡායාරූප සැපයුම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යාගොඩදී මෝටර් රථයක් දුම්රිය ගැටෙයි