හබරණ දුම්රියපොළ අසල දී අද අලූයම දෙකට පමණ තවත් අලියෙක් කොළඹ- මඩකලපුව දුම්රියේ හැපී මිය ගියේය. මේ මාසයේදී දුම්රියට බිළිවූ දෙවැනි අලියා මේ අලියාය. 
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යකඩ අලියා වල් අලියා මරයි.
ප්‍රියා Thursday, 23 February 2012 04:49 PM
පාලකයන්ට මේවා නවත්වන්න බැරිද?
රොහාන් රණතුංග Thursday, 23 February 2012 06:13 PM
වල් අලි ටිකත් ඉවර කරන්නයි හදන්නේ.
චානක සඳරුවන් Thursday, 23 February 2012 11:52 AM
බලධාරින් තවත් ඇයි නිසි පියවර නොගන්නේ? ඉතිරිව ඇති සම්පත් විනාශ වෙනකම්ද ඉන්නේ? ආරක්ෂක වැටක් හෝ වේග පාලනයක් ගැන සැලකිල්ලක් දැක්වුවොත් හොදයි නේද???
විමලධම්ම හිමි Thursday, 23 February 2012 01:05 PM
මෙකට ඉක්මන් පියවර ගන්න බලධාරින් උනන්දු වන්න.
Yoonus alavi Thursday, 23 February 2012 01:31 PM
අලි වාසස්ථාන වල මිනිස් වාසස්ථාන කර ගත්තොත් අලීන් කොහේද ඉන්නේ?අලීනටත් නිජ භූමිය අහිමි වන පොටක් තමයි මේක.....
දමිත් Thursday, 23 February 2012 01:36 PM
මේවා කාට කියන්නද අනේ පව්..
අසේල Thursday, 23 February 2012 01:38 PM
කැලේ අලින්ටයි, නගරෙ අලින්ටයි දෙගොල්ලන්ටම වෙන්නේ මේවගේ වැඩ තමයි.