IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි

(අංජුල මහික වීරරත්න)

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට  සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු අවස්ථාවලදී ෂින්ෂො අබේ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික දියුණුව වෙනුවෙන් සහයෝගය දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලන  රැස්වීමක් අමතමින් සිටියදී ඉකුත් ජුලි 8වැනිදා සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ෂින්ෂො අබෙි මහතා අභාවප්‍රාප්ත විය.
ෂින්ෂො  අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 වැනිදා ජපානයේ දී සිදු සිදුකිරීමට නියමිත ව ඇත.

 



අදහස් (11)

මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි

AB Thursday, 18 August 2022 09:59 PM

ලෝකයේ ප්‍රධාන රටවල සිටි නායකයන් සහ වරතමනයේ සිටිනා නායකයන් කිහිප දෙනෙකු ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙන බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ

:       0       1

chandima Thursday, 18 August 2022 10:57 PM

මළ ගෙදර යන්නේ මහජනතාවගේ මුදලින් නෙමේ නේද?

:       139       28

samanFriday, 19 August 2022 02:04 AM

ණයට.

:       2       9

SanthuFriday, 19 August 2022 03:31 AM

එහෙම කවදාවත් ඉල්ලලා නැහැනෙ. ඔය බදු මුදල් ටික ටික ගන්න ඇති .

:       1       3

C.K.Lankaputhra Friday, 19 August 2022 05:08 AM

තමන්ගේ මිතුරාට අවසන් ගෞරව දැක්වීමට රටේ සල්ලි වලින් නොව තමන්ගේ සල්ලිවලින් යා යුතුයි. ඒ තමයි යුතුකම. එසේ එසේ නොකොලොත් අනුන්ගේ මගුල් ගෙදර දී තමන්ගේ අතින් කෑම බෙදනවා වගේ වැඩක්.

:       3       9

Anura Friday, 19 August 2022 07:55 AM

මෙයාගේ ලොකුම අසව තමයි මහජන මුදලින් ලෝකේ වටේ සවාරි යනඑක , යහපාලන සමයේත් මෙයා වැඩිහරියක් හිටියේ පිටරට

:       6       7

Mahesh Friday, 19 August 2022 10:32 AM

මොකක් ? ජුලී 8 මැරන කෙනාගේ අවසන් කටයුතු කරන්නේ අගෝස්තු 27 ද ?

:       1       5

Isuru Friday, 19 August 2022 10:46 AM

අඩේ ජපානේ අමුවෙන් මාළු කෑවට අගමැති කරවල කරනවා නෙහ්...

:       5       4

ගමගේ Friday, 19 August 2022 11:58 AM

රනිල්ට මම පුද්ගලිකව කැමැති නැහැ. හැබැයි මොනවා වුණත් දැන් ලංකාවේ ජනාධිපති රනිල්... 3 වැනි ලෝකයේ රටක් වශයෙන් අපිට ජපානය වගේ රටවල් එක්ක සම්බන්ධතාවය අවශ්‍යයි... රනිල් මළගෙදර යන්නේ ලංකාව නියෝජනය කරන්න මිසක් පුද්ගලික ගමනක් නොවේ.

:       2       4

duplicate Ralahami Friday, 19 August 2022 02:42 PM

මෙයා රට සවාරි ගහන්න වගේම දෙණියාය පැත්තේ ඒ කාලේ හෙලිකොප්ටර් සවාරිත් ගැහුවේ එහෙම නේද?

:       0       2

විපරමා Friday, 19 August 2022 03:24 PM

කී දෙනෙක් රනිල් එක්ක යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඉස්සර හිටපු නායකයා දෙතුන් සීය පිරිවරාගෙන හරිම උජාරුවට ගියේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 36 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 193 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 275 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 305 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1529 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 637 1

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site