IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහාචාර්ය නීලිකා මලවිගේගෙන් පණිවුඩයක්

(සුජිත් හේවාජුලිගේ )

කුමන  කොරෝනා  වයිරස  ප්‍රභේදය ආසාදනය වුවත් එම ආසාදනවලින් බරපතළ සංකූලතා ඇතිවී මියයෑම  දැනට මෙරටේ භාවිතා කෙරෙන  සියලුම එන්නත්වලින්  පැහැදිලිවම වළක්වන්නේ යැයි  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී  මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.

මේ තත්ත්වය නිසා ඉහළ ප්‍රමුඛත්වය දක්වා කොරෝනා මර්දන  එන්නත වහා ලබා ගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කළාය .

" රටේ තියෙන්නෙ ඇල්ෆාද බීටා ද ගැමාද  ඩෙල්ටාද  කියන මොන සැර ප්‍රභේදය වුණත් ප්‍රශ්නයක් නැහැ .ඒ සියලුම ආසාදනයන්ගෙන් සිදුවන මරණ දැනට තියන එන්නත්වලින් වළක්වනවා" යැයිද
මලවිගේ මහත්මිය  පැවසුවාය .

එන්නත ලබා ගැනීම මග නොහරින ලෙසද මහාචාර්යවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නීය . 



අදහස් (10)

මහාචාර්ය නීලිකා මලවිගේගෙන් පණිවුඩයක්

Saman Saturday, 19 June 2021 12:31 PM

අපි නම් තම්මිට අමිල සංජීව වෙද මහතාගේ පැණිය ගන්නේ, ඔය බටහිර දේවල් විශ්වාස නෑ..

:       183       361

gamunuSaturday, 19 June 2021 03:40 PM

මහාචාර්යවරිය අනාගතයේ ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරිය වීමේ හැකියාවන් පෙන්නුම් කරමින් තිබෙනවා...

:       2       43

pakeer Saturday, 19 June 2021 02:27 PM

ලංකාවේ මහාචාර්යවරු ඉනනවද?මොකද්ද දන්නේ නහැ කරන්නේ

:       168       73

vikum Saturday, 19 June 2021 02:58 PM

ලංකාවේ බොහෝ මහාචාර්යවරුන් ගැන හරියටම කියන්න බැහැ... සමහරක් අයට මෙලොව ප්‍රායෝගික දැනුමක් නොමැත.. ඔය මහාචාර්යවරුන්ගේ පොතෙන් ගත්ත වචනවලට වඩා වෙදමහත්මාගේ කසාය මුට්ටිය ගැන විශ්වාසය තැබිය හැකිය...

:       38       192

D.P.Liyanage Saturday, 19 June 2021 03:14 PM

අපි රටින් ගෙනැල්ලා ගහ ගන්නයැ එන්නත.... අපේ ග්‍රාමසේවා වසම මේ රටටම නවතම සංචරණ සීමා පනවන්න කලින් මැයි මස දින 21 කාලයක් ලොක්ඩවුන් කරලා තිබුණේ ඒ එක්කම රටටම බලපාන සීමාවන් පනවනු ලැබුවා. කලින් කිය කියා සිටියේ අපේ වසමට එන්නත දෙනවා කියලා මොකද අවදානම් කලාපයක් කියලා (එහෙම තමයි අපට ආරංචි වුනේ ). නමුත් අවට සමහර වසම් වලටත් රටේ අන් සමහර පළාත් වලටත් එන්නත දුන්නා අපට වගේ වගක් වත් නැහැ. අප වසමටත් දුන්නොත් අපිත් විදගන්නවා තමයි. නමුත් මට හැඟීයන්නේ නම් රටට එන්නත විදීමට නිසි ක්‍රමවේදයක් නැහැ කියලා ඔය මොන මාධ්‍යවලින් කිව්වත් නිසියාකාරව සිදුවෙනවා කියලා. මිනිසුන්ව ගොනාට ඇන්දවීම තමයි කරන්නේ...

:       2       137

Shyamalie Kariyawasam Saturday, 19 June 2021 03:20 PM

එන්නත ගත්තේ ඉතා කැමැත්තකින්. දැන් ඇස්ට්‍රාෙසනෙකා අරන් මාස 3 ජුනි 10. දෙවන මාත්‍රාව නෑ. රෝගය බෝවීමේ ප්‍රවණතාවය වැඩියි... මේ ගැන මොනවද කියන්නේ?

:       0       136

Nihal Saturday, 19 June 2021 06:55 PM

ඔබතුමිය කිව්වා බස් නැවතුම් පළේ විෂබීජ හරණයට මදුරුවෝ මරනවා වගේ බෑ කියලා... එහෙමනම් පිළියම මොකක්ද? එන්නත කවදා අපේ ගමට කවදා ඒවිද? ආවොත් ශුවර් ගහනවා..

:       0       10

Sri Lanka Saturday, 19 June 2021 09:13 PM

එන්නත් ආයතනවලින් කීයක් හම්බ වුණාද? එන්නත් ආයතන වලට කඩේ යන්න එපා. පුලුවන් නම් අපේම දෙයක් හදලා පිටරටට යන සල්ලි කන්දරාව නවත්වන්න.

:       0       1

ks Sunday, 20 June 2021 03:39 AM

මහාචාරයතුමිය හිතුවාට එන්නත විදගැනීමට අකමැති වීමේ ගැටලුවක් තියෙනවා කියල එහෙම ප්‍රශ්නයක් නැහැ. ගහන්නේ නැහැ කියන එකනේ ප්‍රශ්නය. අපේ උගත්තු මෙහෙමමයි. කරන්න තියෙන දේ නෙමෙයි කරන්නේ...

:       0       4

fairoos Sunday, 20 June 2021 12:29 PM

හා හරි හරි... අපිම හොයාගෙන එන්නත විදගන්නනේ ඕනේ... කඩේ යනවා කියලා මෙහෙම මෝඩ කතා කියන්න එපා. ඉස්සෙල්ලාම එන්නත් ටික ගෙන්න ගන්නකෝ..

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 171 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 162 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 221 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 145 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 564 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 954 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site