ගල්කිස්සේ වැඩ බලන මහේස්ත්‍රාත්වරියකට අයත් පර්චස් 74ක ඉඩමක් හොර ඔප්පු හදා රුපියල් කෝටියකට විකිණු බව කියන පුද්ගලයෙක් මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මහනුවර ලේවැල්ලේ පිහිටි ඉඩමට හොර ඔප්පු හැදූ බව කියන නවයාලතැන්නේ වජිර බුද්ධික ඔහුය. ඔහුට එරෙහිව මාතලේ ගංගොඩවිල හා මහනුවර උසාවිවල මෙවැනි නඩු ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහේස්ත්‍රාත් ඉඩමටත් හොර ඔප්පු
j.an.jaya Saturday, 18 February 2012 03:55 PM
අපක්ෂපාතී තීන්දුවක් ලැබෙයි..