IMG-LOGO

මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

මහේල ජයවර්ධන මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වීමට නියමිතය.  



අදහස් (2)

මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට

Perera Thursday, 15 September 2022 06:54 PM

ඔන්න ආයෙත් ඉල්ලගෙන කන්න හදනව. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම සුපිරි තරුවක් නොමැතිව ආසියානු කුසලනය දක්ෂ ලෙස දිනාගත්තය. ආයේ නව උපදේශකයන් හෝ පුහුණුකරුවන් පත් කරලා හත්පොලේ ගාවගෙන කුජීත වෙන්නනම් යන්න එපා.

:       0       3

සුජිත් පල්ලේවත්ත Thursday, 15 September 2022 07:01 PM

ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්වී තිබුනු අවධියක කණ්ඩායම අත නොහැර කණ්ඩායම සමඟ රැදී සිට්මින් අද කණ්ඩායම ජයග්‍රාහි මාවතකට පාර පෙන්නපු මිකී ආතර්ට අපගේ ප්‍රණාමය පුද කල යුතුයි. දැන් කට්ටිය ඕන තරම් එයි ලංකා කණ්ඩායමට පුහුණුකරුවන් වෙන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site