(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට හික්කඩුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මහලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානය අසලදී අද (19) පස්වරුවේ පීලිපැනීමට ලක්විය.
මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහලේකම් කාර්යාලය අසලදී තවත් දුම්රියක් පීලි පනී
pakeer Monday, 19 September 2022 10:33 PM
දැන් ඉතිං හැමදාම මේක තමයි. මේ මාර්ගය නඩත්තු කරන්න සල්ලි නැහැ.
Sunil Tuesday, 20 September 2022 06:41 AM
දුම්රිය පීලි පැනීම අතින් නම් අපෙ රට වාර්තා පිට වාර්තා පිහිටුවනව.