IMG-LOGO

මිහින්තලේ දී දුම්රිය දෙකකට ගල් ගසයි

කොළඹ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා වන්දනා කරුවන් පිරිසක් රුගෙන ධාවනය වූ පොසොන් විශේෂ දුම්රිය දෙකකට මිහින්තලය ආසන්නයේදි සෙනසුරාදා කිසියම් පිරිසක් විසින් ගල්මුල් වලින් පහර දී ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

වන්දනාකරුවන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර පහරදිම සම්බන්ධයෙන් මිහින්තලේ දුම්රිය ස්ථානාධිපතිවරයා අනුරාධපුර පොලිසියට පැමිණිලි කළේය.



අදහස් (0)

මිහින්තලේ දී දුම්රිය දෙකකට ගල් ගසයි

ජයම්පති Sunday, 19 June 2016 07:06 AM

අහන්න දෙයක් නැහැ, මිනිස්සු හුරගෙන කන්න බලාගෙන ඉන්න පිරිසක් වෙන්න ඇති (ම)

:       0       0

ප්‍රියාන් Sunday, 19 June 2016 09:36 AM

අන්තවාදියෝ... (ර)

:       0       0

තබුක් සිල්වා Sunday, 19 June 2016 09:43 AM

මෙවැනි අවස්ථාවේත් ප්‍රයෝජනගන්න ආගමක් දහමක් නැති, මංකොල්ල කන්න බලාගෙන ඉන්න සංවිධානාත්මක හොරු පිරිසක් වෙන්න පුළුවන්. (ර)

:       0       0

නුවන් Sunday, 19 June 2016 09:50 AM

මිත්‍යා දුෂ්ටිකයන්ගේ වැඩක් ඕක! (ර)

:       0       0

රසික Sunday, 19 June 2016 10:26 AM

මේක කව්රු කරත් වැරදි වැඩක්. (ර)

:       0       0

සිරී Sunday, 19 June 2016 10:55 AM

අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු? (ර)

:       0       0

නීල් Sunday, 19 June 2016 11:10 AM

තවම වනචාරි යුගයේ ඉන්න කට්ටියක් මිස, මිත්‍යා දුෂ්ටිකයන්ගේ වැඩක් වෙන්න බෑ. (ර)

:       0       0

පාලිත Sunday, 19 June 2016 11:15 AM

අනුවණ මිනිසුන්ගේ අනුවණ වැඩ. (ර)

:       0       0

බටු ගෙදර Sunday, 19 June 2016 12:48 PM

අවස්ථාවේත් ප්‍රයෝජනගන්න දහමක් නැති, මංකොල්ල කන්න බලාගෙන ඉන්න සංවිධානාත්මක මංකොල්ල කරුවන්ගේ උගුලක් මේක . (ම)

:       0       0

රන්බන්දු චානක Sunday, 19 June 2016 04:30 PM

බුදු සසුන සහ ලාංකික බෞද්ධයෝ කූට මිනිසුන්ගෙන් රැකගන්න කාලය ඇවිදින් දැන්. (නි)

:       0       0

සත්‍යයා Sunday, 19 June 2016 04:55 PM

නව පාලනය විසින් ඇතිකරපු ආගමික සංහිඳියාව සංකේතවත් කරන සිදුවීමක් විදියටයි මට මේ සිද්ධීන් පෙනෙන්නේ (නි)

:       0       0

විපුල Sunday, 19 June 2016 05:26 PM

පුද්ගලික බස් කට්ටිය වෙන්න බැරිද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 19 June 2016 08:27 PM

වන්දනාකරුවන්ට පහරදීම යනු මහත් වූ අකුසලයක්. ඔය ගස් උඩ පැන පැන අපිට විරිත්තන අය හැටියට ඉපදෙන්නේ එවැනි පාපතරයන්! (නි)

:       0       0

නුවන් Sunday, 19 June 2016 10:41 PM

මීට අවුරුදු 10කට කලිනුත් බදුල්ල සිට පැමිණෙන රාත්‍රී දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ලවුණා මතකයි (නි)

:       0       0

කරුණාරත්න Monday, 20 June 2016 12:36 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අනුර Monday, 20 June 2016 03:17 AM

මේවා මිත්‍යාදෘෂ්ටිකයන්ගේ වැඩ ලෙසයි අපි දකින්නේ (නි)

:       0       0

සහන් Monday, 20 June 2016 03:35 AM

පොහොය දවස් කියලාවත් හිතන්නේ නැති හැටි? (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 20 June 2016 04:28 AM

මේ වැඩේ කවුරු කරන්න ඇද්ද? (නි)

:       0       0

අසාද් Monday, 20 June 2016 04:30 AM

පසුගිය දවස්වල යාපනයට යන වාහන වලට ගල් ගහනවා, කොටි අායෙත් නැගිටිනවා කියපු අය මිහින්තලේටත් කොටි ඇවිදින් කියයිද දන්නෙ නැහැ දැන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site