IMG-LOGO

මුහුද හුරා කෑමට ජයලලිතාත් විරුද්ධ වේ

මුහුද හුරාගෙන කෑමේ ධීවර පන්න ක‍්‍රමය තහනම් කරන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය මධ්‍යම රජයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජයේ සතුටට හේතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (02) පැවැසීය.

අන්තර්ජාතික සම්මත අනුව කටයුතු කිරිමට තමිල්නාඩු මහ ඇමතිනිය ගත් තීරණය අගය කරන බවත් ඉන්දීය මධ්‍යම රජය ද මහ ඇමැතිනියගේ ඉල්ලීමට එකඟ වෙමින් ධීවර පන්න ක‍්‍රමය තහනම් කිරීමට කටයුතු කරනු ඇතැයි ද අමරවීර මහතා තවදුරටත් කීය.



අදහස් (0)

මුහුද හුරා කෑමට ජයලලිතාත් විරුද්ධ වේ

ජයන්ත Wednesday, 03 August 2016 03:48 AM

ඕවා කෙලින්ම ඉන්දීය ආණ්ඩුවට කියල විසදා ගන්න කොන්දක් නැද්ද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 623 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site