ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුසම්මිල් රිමාන්ඩ්
ජයතු Monday, 20 June 2016 02:22 PM
ඔය දඩුවම් ලැබිලා තියෙන්නේ.(හේ)
චන්න Monday, 20 June 2016 02:42 PM
හිනා වෙවී හිරේ යන අනේ මෙහෙම අය (බ)
නුවරඑළියේ වසන්ත Tuesday, 21 June 2016 07:32 AM
හොරකම් කරලා අත්වලට මාංචු වැටෙන එක, සිරගත වෙන එක ලංකාවේ දේශපාලනයට ඉනිමඟක්. (නි)
රන්ජිත් Monday, 20 June 2016 09:51 PM
වැරැද්දක් කළත් නැතත් එයාලට ගාණක්වත් නැහැ (නි)
රාධා Tuesday, 21 June 2016 12:13 AM
කලකට පෙර මාධ්‍ය මඟින් හෙළකළ අර අල්ලස් දෙන්න හැදුවා යැයි කී නඩුවට මොකද වුණේ? (නි)
සලීත් Tuesday, 21 June 2016 01:44 AM
ලැජ්ජා නැතිකම! බලන්නකො අත් දෙක පෙන්නන හැටි විටරක්. (නි)
රුවන් Monday, 20 June 2016 12:30 PM
අත් දෙක පෙන්නාගෙන යන්නේ වෑරදි කරලා තියෙන්නේ අපි වගේ... (ර)
ප්‍රනාන්දු Tuesday, 21 June 2016 06:45 PM
මේ අයගේ කටවල් වසා සමහරු රට පාවාදෙන ඉදිරි කටයුතු පහසුවෙන් කිරීමට සැළසුම් සකස් කරමින් සිටිති. (නි)