ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කරයි
සමන් Tuesday, 06 September 2016 08:23 AM
වැඩක් තියෙනවද තාම, ඩෙංගු මර්දනය කරගන්න බැරි වුනා. හිටපු ජනාධිපතිගේ කාලෙත් පම්පෝරි ගැහුවා (බ)
හේවා Tuesday, 06 September 2016 04:50 PM
නුවන්, ඔබේ කීම හරියට හරි (නි)
රවි Tuesday, 06 September 2016 09:06 AM
හොඳයි. මැලේරියාවට වඩා භයානක ඩෙංගු රෝගය තුරන් කළ හැකි විදිහකුත් හොයාගනිමු නේද? මදුරුවා විනාශ කරලා නම් ඩෙංගු තුරන් කරන්න බැහැ. මදුරුවා විනාශ කරනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. කෙසෙල් පිති,හබරල පිති අස්සෙත් මදුරුවා බෝ වෙනවානේ.ප්‍රතිශක්තිකරණ එන්නතක් හදන්න පුළුවන් නේද වෛරස් රෝගයක් නිසා. (බ)
සේන Tuesday, 06 September 2016 09:15 AM
කෝ මේ සෞඛ්‍ය සේවකයින්ට පැය 24 ම බනින පණ්ඩිත නඩය. පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රජකරන ඉන්දියාව මේ අහලකටවත් ඇවිත් තියනවද. මට නම් හිතෙන්නේ මේ එට්කා, පුද්ගලික වෛද්‍ය පීඨ හරහා අපි තිබුන තැනිනුත් පහතට ඈද වැටෙනවා කියලයි. (බ)
සේන Tuesday, 06 September 2016 11:06 AM
සමන්, ඔයා දන්නතුව ඇති , යුද්දෙන් මැරුණට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය දශකවල මැලේරියාවෙන් මැරිලා තියෙනවා. හැමෝම තමන්ගේ පරිසරය පිරිසුදුව තියාගන්නවා නම් ඩෙංගු මර්දනය කරන්න පුළුවන්. (අ)
නුවන් ජේ Tuesday, 06 September 2016 11:14 AM
මැලේරියාව තුරන් කරල අවුරුදු ගානක් වෙනව සම්මාන ගන්නෙ වෙන කට්ටියක් (අ)
ඈන්ජලෝ Tuesday, 06 September 2016 12:44 PM
නුවන් ඔබ හරි සේන වෙන මොනවාද දොඩවන්නේ (අ)
සිසිර Wednesday, 07 September 2016 02:07 AM
දුෂණය භීෂණය තුරන්කළ රටක් හැටියට සම්මානයක් හම්බවෙන්නේ කවදාද? (නි)
රොකී Wednesday, 07 September 2016 03:12 AM
මෙවන් ආරංචි ගෙනඑන ලංකාදීපයට තුති! (නි)
රංජිත් Tuesday, 06 September 2016 02:16 PM
ඇත්තටම මලේරිය උණ අද ඊයේ කරපු වැඩි නිසා නෙවෙයි කම්කරුවන් වස විස කාගෙන කරපු දේවල් සහ මලේරියාව තුරන් කරන්න අා තීන්දුව 2007-2008 අරන් සැලසුම් කරපු කට්ටිය අද අයිලගේ නමක්වත් නේ අලුත් කීපදෙනෙක් හොද නාමය ගන්න ඉදිරිපත්වෙලා (අ)