මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “රත්තරන් කිලෝ 10 ක් දක්වා දිනාගන්න” ප්‍රවර්ධන වැඩසටහනේ තවත් ජයග්‍රාහකයන් තිදෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා දෝහා නුවර මලබාර් ප්‍රදර්ශනාගාරයේදී සිදුකෙරුණි. මෙම අවස්ථාවට ව්‍යාපාර සහ වෙළෙඳ අමාත්‍යාංශයේ යුසෙෆ් හම්ඩෙන්, කලාපීය ප්‍රධානී නවුෆාල් තාද්තිල්, නියෝජ්‍ය ශාඛා ප්‍රධානී රාජු ටී. ජොනී, සායිෆුල් ඉස්ලාම්, ජෝශුවා සී.කේ. සහ රාකේෂ් වෝ යන මහත්වරු සහභාගි වූහ. සියලු ජයග්‍රාහකයන්ට රත්තරන් ග්‍රෑම් 250 බැගින් ප්‍රදානය කෙරුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් වෙතින් තවත් තිදෙනෙකුට අතක් බරට රත්තරන්