මහින්ද නිශ්ශංක
මාර්තු මාසයේ වාර ප‍්‍රවේශපත‍්‍ර ලබාගත් දුම්රිය මගීන්ට එම ප‍්‍රවේශපත්වලින් මේ මාසයේ ද ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අද දුම්රිය සේවාව ආරම්භවීමත් සමග දුම්රිය ප‍්‍රවේශපත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුකරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සේවාවක් වශයෙන් පවත්වාගෙන යන බවත් රජයේ නියමයන්ට අනුකූලව එම ධාවන කටයුතු සිදුකරන බවත් එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාර්තු වාර ප‍්‍රවේශපත‍්‍රයෙන් දුම්රියේ යා හැකියි