IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මිනිස් ජාවාරමේ කෙරුමෙක් අල්ලයි

උතුරු නැගෙනහිර දෙමළ සරණාගතයින් 296 දෙනකුට කැනඩාවේ රැකියා දෙන බව කියමින් ටෝගෝ රාජ්‍යය දක්වා ඔවුන් රැගෙන ගොස් අතරමං කළ තිදෙනාගෙන් අයෙක් කොළඹ වංචා විමර්ශන අංශයේ බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  අනෙක් දෙදෙනා ටෝගෝ සිටින බව ඔහු පොලිසියට කියා ඇත. මෙම තිදෙනාම හිටපු කොටි සාමාජිකයන් බව පොලිසිය පවසයි.  එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 15 දක්වා  මුදල් අය කැර ඇතැයි ද ශ්‍රී ලංකාව දෙමළ ජනයාට හිරිහැර කරන බව ලොවට පෙන්වීම ද මේ තිදෙනාගේ අරමුණ වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කාලයක් තිස්සේ  සිදු කළ මෙම ජාවාරමෙන් රුපියල් ලක්ෂ තුන්දහස් දෙසිය විසිඅටේ සිට රුපියල් ලක්ෂ හාරදහස් තිස්පහක් පමණ මුදලක් උපයා ඇතැයි පොලිසිය සැකකරයි.



අදහස් (0)

මිනිස් ජාවාරමේ කෙරුමෙක් අල්ලයි

ගජන්99 Saturday, 18 February 2012 07:23 PM

මෙච්චර සල්ලි ගත්තෙ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site