පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පත්කරනු ලැබ ඇති බව පොලිස් ආරංචි කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාධ්‍ය තර්ජනය ගැන වාර්තාවක් ඉල්ලයි
නාත් රණසිංහ Monday, 20 June 2016 03:23 PM
ඔහු කියපු දේ ඇත්ත. (බ)
ජයම්පති Tuesday, 21 June 2016 07:18 AM
ඔහු කීදේ වෙබ් පිටුවලින් බලන්න පුළුවන්. තර්ජනයක් ගැන නම් කියන්න අමාරුයි. (ර)
ලුවිස් Tuesday, 21 June 2016 12:14 AM
වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් දියයුතුයි (නි)
ඇන්ජෙලෝ Tuesday, 21 June 2016 11:40 AM
ඔහු කියන දේ සාවදානව ඇසුවොත්, ඔහු කෙලින් කතා කරන කෙනෙක් ලෙසයි හැගී යන්නේ. (ර)
ඉමේෂ් Tuesday, 21 June 2016 01:30 AM
එතකොට අර නැගෙනහිර තර්ජන කරපු කෙනාට මොකද කළේ? මේවායින් වෙන්නේ හමුදාවේ විශ්වාසය බිඳෙන එක. (නි)
සුනිල් Tuesday, 21 June 2016 01:53 AM
රන්ජිත් පෙරේරා කියා ඇති දේවල් සමස්තයක් ලෙස ගත්කල, මට නම් ඒවා තර්ජනයක් ලෙස ගත නොහැකියි. (නි)