IMG-LOGO

මධ්‍යම ගබඩාවේ ඖෂධ 190ක හිගයක්

(සුජිත් හේවාජුලිගේ )

මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මේ වසර අවසානයේදී  ඖෂධ වර්ග විස්සක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඖෂධ මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරය  මුදල් ලබාදීමට එකඟවූ බවද ප්‍රකාශ කළේය.



අදහස් (3)

මධ්‍යම ගබඩාවේ ඖෂධ 190ක හිගයක්

Rata Perata Monday, 03 July 2023 02:26 PM

ඕක කියන්න ඇමැති කෙනෙක් මොකටද? ඕක ගබඩා පාලකට කියන්න පුළුවන්... තමුන් කරන්න ඕනෑ... මේ ප්‍රශ්නයේ වගකීම අරගෙන ඉල්ලා අස්වෙලා කරන්න පුළුවන් කෙනෙක්ට දෙන එක...

:       0       0

rani Monday, 03 July 2023 03:17 PM

රාජපක්ෂ පවුලම රටට ශාපයක්, ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. රාජපක්ෂ පවුලට කඩේයන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා!

:       0       0

Nimal Monday, 03 July 2023 04:39 PM

තමුන්නැහේ දැන් කොච්චර කල් ඉන්නද සෞඛ්‍ය ඇමැති...? ඖෂධ 190 හිඟ වෙනකන් හාල් ගැරුවද? මේ රටේ ඖෂධ හදන එක පටන් ගත්තෙත් ඔයා නෙවෙයි. ඒ නිසා ඒකට ලකුණු දාගන්න ඔහේට අයිතියක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site