
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලැබීය.
හිටපු ජනපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරවරු 9.00 ට පෙනී සිටින ලෙස දැන්වුවද ඔහු පැමිණෙන විට දහවල් 12.00 පසුවී තිබූ බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෛත්‍රී සී.අයි.ඩීයට
බකල ජයා Monday, 07 April 2025 02:41 PM
මොහු වැනි ජනපතිතුමෙක් පොල්පිත්තකින්වත් කපාගන්න බැහැ.
RifanMonday, 07 April 2025 05:05 PM
මේ රටේ මෙවැනි ජනාධිපතිවරුන් තෝරාපත් කළේත් මේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයන් කියන එක තමයි. තිත්ත වූ ඇත්ත.
කෞෂි Monday, 07 April 2025 02:44 PM
පත්තරේ දාල තිබුණා නම් 9 ට එන්න කියලා මග ඇරෙන්නේ නැහැ...
SIRI Monday, 07 April 2025 05:51 PM
මුළු සර්වාන්ගයේම හිටන් හීන් දාඩිය දාන්න ඇති. කරපු දේවල් තවම අමතක වෙලා නැතුව ඇතිනේ...
Nandana Monday, 07 April 2025 06:27 PM
මෙයාව පිස්සන් කොටුවට යවන්න...
රාජු බායි Tuesday, 08 April 2025 11:16 AM
කිසිම පලක් නැති එකෙක්, මේවගේ එවුන්ව පත්කළේ ද , පත්කරන්නේ ද , මුදල් වලට සහ කසිප්පු වලට වහල් වෙච්චි පාහරයො නේද.