රිමාන්ඩ් භාරයේ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අද (20) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර, කණක හේරත් එහි ගිය අතර බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද වැලිකඩ ගොස් ගම්මන්පිල ගේ සුවදුක් විමසූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී‘
රත්න Monday, 20 June 2016 01:16 PM
තව ටික දවසකින් හුඟක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට වඩා හිර ගෙදර ඉඳියි. (ර)
දුමින්ද Monday, 20 June 2016 07:58 AM
යහපාලනයට එරෙහිවීමේ ඵලවිපාක ගැන දැන් අපි හොඳින් දනිමු (නි)
පියදාස Monday, 20 June 2016 08:04 AM
එහෙම තමයි නියම යාළුවෝ (නි)
පිටබැද්දර ජයා Monday, 20 June 2016 08:04 AM
අසේවනාච බාලානං, පණ්ඬිතානංච සේවනා... (නි)
රුචිරා Monday, 20 June 2016 08:05 AM
මේවට කියන්න වචන නැහැ අපිට (නි)
ටෙෂාන් Monday, 20 June 2016 08:05 AM
මම හිතන්නේ ඉස්සරහට ඇතුළට දැම්මහම ඉන්නේ කොහොමද කියලා බලන්න එන්න ඇති. මේවට තමා කියන්නේ හොරු සමග හෙළුවෙන් කියලා. (නි)
ජයම්පති Monday, 20 June 2016 08:11 AM
ඇතුළේ තත්වය කොහොමද කියලා බලන්න යන්න ඇති. ඊළඟට කව්රු ලිස්ට් එකේ ඉන්නවද දන්නේ නැහැනේ. (නි)
කුෂාන් Monday, 20 June 2016 08:12 AM
ඔව් ඔව් ඒවා යුතුකම් (නි)
දිලිප් Monday, 20 June 2016 08:12 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නවතම භූමිකාව!!! (නි)
ලුම්බිණි Monday, 20 June 2016 08:31 AM
ඉතින් මොන මහජන සේවයද හිර ගෙවල් වලට ඇවිද්දම වෙලාව ඉවරයි නේ. (ම)
හෆීල් Monday, 20 June 2016 09:02 AM
අපි වෙනුවෙන් අපි. (ර)
විජේ Monday, 20 June 2016 09:00 AM
වැරදි කරපු අය වෙනුවෙන් පෙනී සිටීම දැන් ලංකාවේ සුලබ දර්ශනයක් වෙලා. (ර)
ශ්‍රීමාලි Monday, 20 June 2016 09:05 AM
ඇයි මෙය පලිගැනීමක් ලෙස හුවා දක්වන්නේ. (ර)
පෙරුමාල් Monday, 20 June 2016 10:47 AM
හොරු වෙනුවෙන් හොරු! (හේ)
උපාලි Monday, 20 June 2016 11:06 AM
අපි වුනත් ගෙදරකට යන්න කලින් කොහොමද වටපිටාව එහෙම කියලා හොයලා බලනවනේ. (ර)
හිරාන් Monday, 20 June 2016 11:51 AM
සමගි බලේ එකමුතුව ජය වේවා (ම)