IMG-LOGO

මැණික් සොයා වේ ගඟ හුරන් කති

නිවිතිගල දෑල දී වායු පීඩන යන්ත‍්‍ර ආධාරයෙන් කිමිදුම් කට්ටල යොදාගෙන ජලයේ කිමිදී  විශාල යකඩ තැටි යොදා වේ ගඟේ අනවසර මැණික් ගැරූ බව කියන සිව් දෙනෙක් එම උපකරණ ද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කළ වැටලීමක දි අත්අඩංගුවට ගනු ලැබීය.

වේ ගඟේ මැණික් ගැරීමට යොදා ගත් වායු පීඩන යන්ත‍්‍රය, මොයිස්චර් යන්ත‍්‍රය, කිමිදුම් කට්ටලය, විශාල යකඩ තැටිය, ප්ලාස්ටික් බට, විදුලිය ගැනීම උපයෝගි කරගන්නා වයර්, බණ්ඩි කියතක් ආදිය ද අත්අඩංගුවට ගනු ලැබිණි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය සැකකරුවන් සිව් දෙනාට ස්ථාන සමථ කරන ගාස්තුවක් ලෙස එක් අයකුට රුපියල් 2500 බැගින් නියම කළේය.

905-38 905-39



අදහස් (0)

මැණික් සොයා වේ ගඟ හුරන් කති

පීරිස් Tuesday, 06 September 2016 09:02 AM

මේ පොඩි එවුන් දාල පස්සෙන් ඉඳන් වැඩේ ගෙනියන්නේ කවුද කියල හොයල බලලා, එයාලටත් එක්ක ලොකු දඩයක් ගැහුවා නම් තමයි හොඳ..(බ)

:       0       0

හෆීල් Tuesday, 06 September 2016 10:16 AM

මෙම වැටලීමට මීට වඩා වියදම් වෙලා ඇති. (ර)

:       0       0

රවින් Tuesday, 06 September 2016 06:08 AM

අපොයි දඩ මුදල හොඳටම වැඩියි. රුපියල් 25.00 තමා උපරිම ගණන. 2.50 තමා හරි ගණන. (බ)

:       0       0

සනාස් Tuesday, 06 September 2016 07:51 AM

ස්ටාෆ් එකට ගිය කල ඉස්සර ඔය වගේ 2.50 වැඩ කළේ නැහැ දැන් මොනවද මේ කරන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site