නිල්මැණික් අර්නූල් හා පද්මරාග මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාවේ බිම් කට්ටි 49 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම දැඩි ආරක්ෂාව මැද කතරගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගායේ දී අද උදේ දහයට ඇරැඹිණි. මාලදිවයිනේ ශ්‍රි ලංකා තානාපති ඩික්සන් දෑල මහතා ද එහි පැමිණ සිටියේය. කෝටිපති මැණික් ව්‍යාපාරිකයන් මෑතදී මෙම වෙන්දේසියට ආහ. තවත් බිම් කට්ටි තුනක් ගැමියනට දීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැණික් වෙන්දේසියට තානාපතිත් ඇවිත්
අඡිත් Friday, 24 February 2012 10:36 AM
එහෙනම් සාධාරණව වැඩේ කෙරෙයි.......
නිවන්ත Friday, 24 February 2012 10:57 AM
මෙතුමටත් මැණික් ගරලා පුරුදු නිසා එන්න ඇති.